Colors සහා Color Theory Basic – 02

Hi කොහොමද කට්ටියට 😗

Figma + WordPress article 02

⭕ Colors සහා Color Theory Basic 🚀

ඔන්න එහෙන දෙවනි article එකත් අරගෙන ආවා ඔයාලට. මේකෙදි අපි colors සහා colors theory ගැන basic දේවල් ටිකක් කතා කරමු. Fundamentals කිව්වත් වැරදි නෑ. මේක ගැනත් අපිට කතා කරන්න ලොකු පරාසයක් තියනවා.

ඔයාලා අනිවාර්යයෙන් දැනගන්න ඕනි කියලා හිතෙන අත්‍යාවශ්‍ය ටික මම කතා කරන්නම්. වැඩි දුර අවශ්‍ය නම් comment එකක් දාගෙන යන්න මම තව article කිහිපයක් අරගෙන එන්නම් මේ සම්බන්ධයෙන්. 💪

🔰 Color – Colors ( වර්ණ ) කියන්නෙ අපි දන්න සරල විදිය කිව්වොත් අපේ මොළය විසින් ආලෝකයෙ තියන විවිධ තරංග ආයාමයන්ට ප්‍රතිචාර දක්වන ආකාරයයි. මම වැරදි නම් ඔයාලට නිවැරදි කරන්න පුළුවන් හොදේ.

ඔයාලා දන්නවා ඒවා සාමාන්‍යයෙන් වර්ණ කාණ්ඩ තුනකට බෙදෙනවනේ. ප්‍රාථමික වර්ණ, ද්විතීයික වර්ණ සහා තෘතීයික වර්ණ විදියට.

▫️️ප්‍රාථමික වර්ණ – රතු, නිල් සහා කොළ

▫️ද්විතීයික වර්ණ – ප්‍රාථමික වර්ණ මිශ්‍ර කිරීමෙන් සෑදෙන වර්ණ

▫️️තෘතීයික වර්ණ – ප්‍රාථමික සහා ද්විතීයික වර්ණයන් මිශ්‍ර කිරීමෙන් සෑදෙන වර්ණ.

ඉතිම් මම මේ දේවල් ගැන වැඩිය කතා කරන්නෙ යන්නෙ. Boring වගේ උනොත් මොකද ගොඩාක් අය දන්න දේවල්නෙ. නොදන්න අය්ට් දැනගන්න මම Basic එකෙන් ටිකක් කිව්වා colors ගැන.

🔰 Color Theory – Color Theory ( වර්ණ න්‍යාය ) කියන්නෙ Framwork එකක්. අපි මම මෙහෙම කියන්නම්කෝ වර්ණ එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය සහ ඒවා ඒකාබද්ධ කර හෝ යම් යම් දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය කිරීමට හසුරුවන්නේ කෙසේද යන්න පැහැදිලි පැහැදිලි කිරිමක්. එය වර්ණ රෝදය, වර්ණ සංහිඳියාව, වර්ණ මිශ්ර කිරීම සහ වර්ණවල මනෝවිද්යාත්මක බලපෑම් වැනි සංකල්ප ඇතුළත් වෙනවා.

මම උපරිම උත්සහා කරලා මීට වඩා ටිකක් සරලා තේරුමක් හොයාගන්න 🥲 හම්බුනේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් comment කරන්න හොදේ.

අපි ඉදිරියේදි colors psychology එක ගැන ටිකක් ටිකක් කතා කරමු. Colors ගැන ඔයාලට interest එකක් තියනව නම්. ඔයාලා මොකක් හරි අලුතෙන් දෙයක් පටන් ගන්නවන්ම් service එකක් හෝ product එකක් වෙන්න පුළුවන් ඔයාලට colors ගැන ගැම ඉගෙන ගන්න එක වටිනවා.

මම ඔයාලට article සෙට් එකට colors ගැන එකතු කරන්න හිතුවේ ඒක ගැන basic knowledge එකක් හරි තිබුනොත් ඔයාලට වටී කියලා හිතුන නිසා. ඉතින් මේ ගැන තව articles ටිකක් ඉදිරියේදි අරගෙන එන්නම් ඔයාලට.

එහෙනම් බලාපොරොත්තු වෙලා ඉන්නේ ඊලග article එක ඉක්මනින් ගේන්නම්.

⭕ Next – Colors Psychology කියන්නෙ මොකක්ද ?

ජය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *