INTRODUCTION – 01

Hi කොහොමද කට්ටියට 😗

Figma + WordPress article 01

INTRODUCTION 🚀

ඔන්න පලවෙනි Article එක එහෙනම් හොදේ. 💪 ඉතිම් මේ article එකේදි මම ඔයාටල කියන්නෙ මේ article සෙට් එක වැටෙන Structure එක හොදද. එතකොට ඔයාලට Idea එකක් ගන්න පුලුවන්නෙ.

හැම article එකක් අවසානෙම මම ඔයාලට කියනවා Next article එකේ topic එක හොදේ. 😁

දැන් Structure එක මෙහෙමයි හොදද. මුලින්ම Figma ඊට පස්සෙ WordPress හොදද. දෙකක කළවමේ දාන්නෙ නෑ Figma ඉවර උනාට පස්සෙ WordPress හොදද.

සැ.යු :- Theory විදියට කතා කරන්න පුළුවන් හැමදේම කතා කරනවා. Practical විදියට කරන්න ඕනි points තිබුනොත් අතර මැදින් මම ඒව ඔයාට Highlight කරලා කියන්නම්. ඒව කරන හැටි කියලා දෙන්නම්.

හරි එහෙනම් මෙහෙමයි වැඩේ වෙන්නේ හොදද 😁

Design part එකටයි Website part එකටයි එන්න කලින් අවශ්‍යම කරන points දෙකක් ගැන කතා කරලා තමා ඒ කොටස් වලට මම එන්නෙ.

⭕ පලවෙනි කොටස තමා color theory

⭕ දෙවනි එක තමා Fonts

මෙන්න මේ දෙක ගැන ටිකක් විස්තරාත්මකව කතා කරනවා. මොකද ඒක ඔයාලට ඉස්සරහට ලොකුවටම වැදගත් වෙන points දෙකක් වෙයි. 💪

එහෙනම් ඔන්න structure එක.

1. UI Design ( User Interface Design )

▫️️මොකක්ද මේ UI Design කියන්නෙ කියලා අපි කතා කරමු.

▫️️ඇයි අපි UI Design ඉගෙන ගන්න ඕනි UI design එකක් භාවිතා කරන්නෙ ඇයි

▫️️UI design advanced විදියට ඉගෙන ගන්න පුළුවන් paid or free tools මොනාද ?

▫️️UI Designing tools මොනාද free or paid

▫️️මොකක්ද මේ Figma කියන්නෙ ( මේ article සෙට් එකේ කතා කරන tool එක Figma )

▫️️කොහොමද Figma එකත් එක්ක වැඩ කරන්නෙ. ( මේ කොටස article 10 කින් තමා අවසන් වෙන්නෙ. Figma එකේ UI side එකට අවශ්‍ය සියලුම theory කතා කරනවා )

UI design ගැන පමණයි කතා කරන්නෙ. UX කියන එක සම්බන්ධව මම වෙනම කතා කරන්නම්. මොකද මමත් තාම ඉගෙන ගන්න ගමන් නිසා. 😁😌

2. WordPress Web Design

▫️️Hosting සහා Domain ගැන කෙටියෙන්

▫️️මොකක්ද මේ WordPress කියන්නෙ

▫️️ඇයි අපි WordPress භාවිතා කරන්න ඕනි සහා අපිට ලැබෙන වාසි සහා අවාසි මොනාද

▫️️ඊට පස්සෙ WordPress Install කරලා එතන ඉදලා Website එකක් Build කරන තැනට යනකන් කතා කරන්න පුළුවන් සියලුම theory කොටස් කතා කරනවා වගේම practical අවශ්‍ය කොටස් මම ඒ අදාල කොටසේදි highlight කරලා කියන්නම්. ( මේ කොටස article 20+ අන්තර්ගත වේ )

හරි එහෙනම් ඔන්න ඔය විදියට තමා article සෙට් එක වැටෙන්නෙ. 😌

එහෙනම් බලාපොරොත්තුවෙන් සිටින්න ඊලග article එක ඉක්මනින් එනවා.

⭕ Next Article – මොනාද මේ colors කියන්නෙ සහා color theory කියන්නෙ.

ජය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *