Mastering WordPress

A Comprehensive Guide for Beginners with WordPress (10 Days Online bootCamp)

🟢 Upcoming Bootcamp

Start Date - 2024-05-12

Time - 7.00 pm - 9.30 pm

20

Seats Available

About Course

WordPress 5 Days bootcamp එකෙන් ඔයාලට WordPress theory සහා practical විදියට කොටස් දෙකම cover වෙනවා. Camp එක අවසන් වෙනකොට තමන්ගෙම කියලා wordPress website එකක් එහෙම නැත්තම් clients ලට උනත් ඔයාලට හදලා දෙන්න පුළුවන්.

ඔයාලට Fiverr වගේ Freelancing platform වලත් ඔයාලට වැඩ කරන්න පුළුවන්. 

🔰 ඇයි WordPress තෝරගන්නෙ ?
• WordPress කියන්නෙ ඕනිම කෙනෙක්ට ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් Genuinely කරන්න පුළුවන් side income එකක්.

සැ.යු: හැබැයි අනිවාර්යයෙන්ම ඔයාලා මහන්සි වෙන්න ඕනි course කරපු ගමන් හැමදේම පුළුවන් වෙන්නෙ නෑ. ඔයාලගෙ කැපවීමත් අවශ්‍ය වෙනවා මේ වැඩේට.

• WordPress කියන්නෙ ලෝකයේ තියන websites වලින් 40% පමණ කොටසක් අරගෙන ඉන්න Platform එකක්. ලෝකප්‍රකට සන්නාම පවා එයාලගෙ Websites නිර්මාණයට යොදාගන්නෙ WordPress CMS එක. ( course එකේදි වැඩි දුර කතා කරමු. )

🔰 Course එකෙන් ලැබෙන දේ ?

•⁠ ⁠ඔයාලට අවශ්‍ය කරන Hosting ( One year ) එකක් සහා Domain එකක් ඔයාලට Free ලැබෙනවා.

•⁠ ⁠Course එකේදී අවශ්‍ය කරන Product Images, Product Details, Banner Image, Other Image and Logo ලැබෙනවා. මාත් එක්කම ඔයාලට site එක හදන්න පුළුවන් නිසා මම use කරන Resources ඔයාලට දෙනවා. එතකොට time එක ඉතුරු කරගෙන හදන්න පුළුවන්නේ. ( Practical project එකේදී ඔයාලගෙම ඒව වලින් හදන්න ඕනි )

•⁠ ⁠Course එකේදී භාවිතා කරනා Notes, Slides, PDF වගේ සියලුම දේවල් ලැබෙනවා.

•⁠ ⁠Recordings ටික ලැබෙනවා.

•⁠ ⁠තනියම WordPress Website එකක් හදාගන්න පුළුවන් මට්ටමට ඔයාව Practice කරවනවා. ( ඔයාලගෙ කැපවීම නැතුව නම් කරන්න බෑ ඉතින් ) Fully Functional E-commerce එකක් හදනවනේ ඔයාලට හොද knowledge එකක් ගන්න පුළුවන් වෙයි.

•⁠ ⁠ඔයාට Skill එකක් නැති උනත් ඔයාට passive income එකක් ගන්න හොදම ක්‍රමයක් මේක. ඉගෙන ගන්න තියන කැපවීම මත ඔයාට හොයන්න පුළුවන් ගාන වෙනස් වෙනවා.

•⁠ ⁠Freelancer කෙනෙක් විදියට ඔයාට Work කරන්නත් පුළුවන්. ඒවත් කියලා දෙනවා.

•⁠ ⁠ඔයා Web design service එකක් උනත් පටන් ගන්න පුළුවන්. ඒ ගැන ඔයාලා උනන්දුයි නම් Extra Day එකක් අරගෙන එ ගැන කියලා දෙන්නම්. ( Project හොයාගන්නෙ කොහොමද ?, Proposal එකක් හදන්නෙ කොහොමද ?, Agreement එකක් හදන්නෙ කොහොමද ? වගේ දේවල්.

•⁠ ⁠Life time support එක වගේම course time එකේදී individual support එක ලැබෙනවා. 😌

🔰 මිල කීයද ?
• පාඨමාලා ගාස්තුව පහළින් සදහන් කරලා තියනවා.
• Course fee එක Bank account එකට Deposit කරලා WhatsApp එකට slip එක එවන්න. ඊට පස්සෙ ඔයාට unique ID එකක් එක්ක group එකට add කරගන්නවා.
• ගෙවීමේ ක්‍රමයට මුදල් ලබාගන්නෙ නෑ. කාට හෝ මුදල් ප්‍රශ්නයක් තියනවන්ම් මට Whatsapp ඔස්සෙ පණිවිඩයක් ලබා දෙන්න අපි කතා කරමු.

WordPress 5 Days Online Bootcamp.

20

Seats Only

සිසුන් 20 ක් වගේ සීමිත ප්‍රමාණයකට පමණයි අවස්තාව තියෙන්නෙ ඉක්මනින් ඔබේ ආසනය වෙන් කරවා ගන්න.

පාඨමාලා ගාස්තුව - LKR 7,000 /=

පාඨමාලාවට සම්බන්ද වෙන පළමු දෙදෙනාට හට 30% වට්ටමක් ලබා ගන්න.

Course Content

Day 01 :- WordPress Fundamentals

• Hosting, Domain & Introduction to WordPress

   • What is Domain Names

   • What is Hosting

   • How to Buy Domain & Hosting

   • Connect Hosting + Domain 

Day 02 :- Cpanel Explanation 

• Cpanel Overview & Install WP

   • Introduce Cpanel

   • How to Create Web Mail

   • Install SSL

   • WP toolkit 

   • Addon Domain , Subdomains & Much more

   • WordPress Overview

   • Install WordPress Step by Step

Day 03 :- Understanding Themes & Plugins Functionality

• WordPress theme & Plugins

   • What is theme ( GPL/Free/Premium )

   • What is Plugin ( GPL/Free/Premium )

   • Selecting themes & Plugins

   • Install themes & Plugns

Day 04 :- Understanding Woocommerce  

• Setup Woocommerce

   • Woocommerce Setup wizard 

   • All Woocommerce Settings 

   • Payments 

   • Shipping zones and Classes 

   • Woo pay

Day 05 :- How to add Woocommerce Products  

• Add Woocommerce Product 

   • Add Categories 

   • Add Simple Products

   • Add Affiliate Products

   • Add Downloadable Products

   • Add Variable Products 

• Design 

   • Design Signal Product Layout 

Day 06 & 07 :- Create Website   

• Theme customization

   • Theme settings 

   • Create Headers ( Top, Main &bottom )

  

• Create Pages Using Elementor 

   • Elementor All Elements 

   • Create Pages

   • Customize Home page and Other pages

   • Create Footer

   • Mobile Responsive 

Day 08 :- Additional Features

• Add Extars your Website

   • Create Login form

   • Live chat Integration

   • Search Form

   • Emails

• Optimizing Website 

   • Basics SEO Practices

   • Secu your website

Day 09 :- Important 

• Important Pages  

    • Privacy Policy 

    • Terms and Conditions 

    • Refund Policy 

• Finally Check Website 

Day 10 :- Practical & Q&A

• Practical

   • Design like Real World project

• Q&A

Day 11:- Extra Day

• Discuss your practical projects

What Student’s Say

Our core values are at the heart of all that we do.


Lahiru de Silva

Target eka tyenne magema website ekak mamama hadaganna...thanks ekata foundation eka daala dunnata.❤❤❤ .group eke okkomala free lancineg waling gemak gahamu...meka loku industry ekak...


Lumina PX

ඔයාටත් ගොඩක් ස්තුතියි ඔයාගේ කාලය අපි වෙනුවෙන් වැය කරාට. මේ BootCamp එකෙන් ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා. WP ටිකක් ඉගෙන ගෙන තිබ්බට WooCommerce site එකක් හදන්න කලින් දැනන් හිටියේ නැ. මුල ඉදන් අගටම හොදට තෙරෙන විදිහට කියලා දුන්නා. ආයෙත් ස්තුතියි ඔයාගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරාට 🙏🏻❤️ ජයවේවා! ❤️


Dasun Nawod

Highly Recommend කරන්න පුලුවන් Course එකක්. පැහැදිලි හොදට කියල දෙනව.. ගාන අඩු හින්ද මම හිතුවේ වැඩක් නැති වෙයිද කියලා.. හැබැයි හිතුවට වඩා හොදයි. මම අලුතින් පේජ් එකක් හදලා මගේම කියලා වැඩ පටන් ගන්නවා. 🥰


AK Bandara

ඇත්තටම වටින Course එකක්. කියල දෙන ඒව හොදට තේරෙනවා. සුපිරි. Highly recommend. මම දැන් websites කියපහක් design කරන්න බාර ගත්තා. ගොඩාක් ස්තුති.. 😍


Matheesha

Thank you brother 🫂🫶🏻.වැඩේ ගොඩක් ම හොඳයි.කලින් wp youtube එකෙන් බලලා ඉගෙන ගන්න බැලුව වැඩේ හරි ගියේ නෑ.අයියගෙන් තමයි පිළිවෙලකට ඉගෙන ගත්තේ. thank you.


Movin

Vede nm hodatama kara. 🔥 Errors avama eva hadaganna help karapu evatat godak thanks ayye 🤍


Kavishka Snavirathne

හැමෝටම Recommend කරන්න පුලුවන් course එකක්. නියමයි. බය නැතුව join වෙන්න. Thank you අයියේ. ❤️


Shehani Sathsarani

Highly Recommend Course 🥰. Bya nthiwa karanna puluwan. Support ekath hodai kiyala dena ewath therenawa.